Cemento.lk වෙතින් සියලුම බිම් සහ බිත්ති ටයිල් සවි කිරීම සඳහා
බහු භාවිතයන් වලින් යුත් උසස් තත්වයේ නිෂ්පාදන මිලදී ගත හැක.
අපගේ පුළුල් නිෂ්පාදන පරාසයන් බිම්, බිත්ති සහ තටාකවල
ටයිල් සවි කිරීම සඳහා යොද ගන්නා මැලියම් වලින් සමන්විතය.
සදර්න් හවුස් එන්ටර්ප්‍රයිසස් ප්‍රයිවට් ලිමිටඩ් හි අපි සියලුම වර්ගයේ ටයිල් මැලියම්, ටයිල් සුමට කිරීමේ මිශ්‍රණ මෝටාර් සහ තවත් බොහෝ ටයිල් ස්ථාපනය කිරීමේ ද්‍රව්‍ය නිෂ්පාදනය කර බෙදාහරිමු. අපගේ නිෂ්පාදන දිගුකාලීන ප්‍රතිඵල ලබාදීම සඳහා හොඳම අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇත.
අපේ විශේෂත්වය
එකම වහලක් යට සම්පූර්ණ ටයිල් සවි කිරීමේ බන්ධන කාරක නිෂ්පාදනය කර බෙදා හැරීම
සදර්න් හවුස් එන්ටර්ප්‍රයිසස් ප්‍රයිවට් ලිමිටඩ් ඔබේ ගොඩනැගිල්ලේ ටයිල් ස්ථාපනය සම්පූර්ණ කිරීම සඳහා විශාල නිෂ්පාදන ප්‍රමාණයක් නිෂ්පාදනය කර සපයයි. අපගේ ග්රවුට් සහ මැලියම් ගුණාත්මක බවින් ඉහළ හා සාධාරණ මිල ගණන් සහිත නිෂ්පාදන වේ.
විශිෂ්ට නිමාවක් ලබා දීම සඳහා ඉහළ ගුණාත්මක බවකින් යුත් අමු ද්‍රව්‍යය භාවිතා කර අපගේ ද්‍රව්‍යයන් නිෂ්පාදනය කරමු.
විශ්වාසදායී වෙළඳ නාම සහ සහතික
අපගේ ටයිල් ග්රවුට් සහ මැලියම් සුවිශේෂී ගුණාත්මක භාවයක් සහ ඉහළ වෙළඳ නාමයක් උසුළයි. අප විසින් ලබාගෙන ඇති තත්ත්ව සහතිකයන්, වෙළඳපොළට නිකුත් කරන අපගේ නිෂ්පාදන සහ වෙළඳ නාමවල ගුණාත්මක භාවය සහතික කරයි.
අප ISO 9001: 2015 සහතික කළ සමාගමක් ලෙස ප්‍රතීතනය ලබා ඇත. අපගේ තත්ව කළමනාකරණ පද්ධතියේ සාරධර්ම මඟින්, ගනු දෙනු කරුවන්ට කිසිදු පැකිලීමකින් තොරව භාවිතා කළ හැකි හොඳම තත්වයේ ද්‍රව්‍යයන් නිෂ්පාදනය කර බෙදා හරින්නෙමු

සදර්න් හවුස් එන්ටර්ප්‍රයිසස් ප්‍රයිවට් ලිමිටඩ්, ඉදිකිරීමේ ශේස්ත්‍රයේ නියැළෙන්නන් සඳහා සිමෙන්ටෝ රසායනික නිෂ්පාදන සැපයීම සඳහා වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නෙමු. ශ්‍රී ලංකාවේ සිමෙන්ටෝ සන්නාමය විකිණීම සඳහා බලයලත් සමාගම අපයි.
දිවයින පුරා වෙළෙන්දන්
අප අමතන්න
මෙම පෝරමය හරහා ඔබේ පණිවිඩය අප වෙත යොමු කරන්න. වැඩි තොරතුරු ඊමේල් මගින් හෝ අප අමතා දැනගන්න.
සදර්න් හවුස් එන්ටර්ප්‍රයිසස් ප්‍රයිවට් ලිමිටඩ්, ඉදිකිරීමේ ශේස්ත්‍රයේ නියැළෙන්නන් සඳහා සිමෙන්ටෝ රසායනික නිෂ්පාදන සැපයීම සඳහා වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නෙමු. ශ්‍රී ලංකාවේ සිමෙන්ටෝ සන්නාමය විකිණීම සඳහා බලයලත් සමාගම අපයි.
ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය අප වෙත ලබාදීමෙන් දැනට පවත්නා සහ ඉදිරියට එන නිෂ්පාදන පිළිබඳ විස්තර ලබාගත හැක.